මට මුළු ලොවම ඔබයි

mata mulu lowama obai

Lyrics

මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා..// මට මුළු ලොවම ඔබයි... ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව පිබිදී හිනැහෙනවා. හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...//

Song Details

Sinhala Title
මට මුළු ලොවම ඔබයි
English Title
mata mulu lowama obai
චප

Artist

චන්ද්‍රලේඛා පෙරේරා

View all songs →