Lyrics
ජය සිරි මා හාමුදුරුවනේ...//
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණිමැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ හිඳ සාධු කියනකොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු
අපේ බාර පිලිගන්ඩ හොඳයි
ජය සිරි මා හාමුදුරුවනේ..//
රන් වැට පාමුල සාදු කියනකොට
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි
Song Details
- Sinhala Title
- ජය සිරි මා හාමුදුරුවනේ
- English Title
- jaya sri maa hamuduruwane
- Artist
- දීපිකා ප්‍රියදර්ශනී
දප
Artist
දීපිකා ප්‍රියදර්ශනී
View all songs →