සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්

senehe sithin senasillen

Lyrics

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන් පෙමින් එකම මවකගෙ දරුවන් නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන් එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ එවන් පොළව මත ඉද වැජ උරුම සොයන්නේ තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ

Song Details

Sinhala Title
සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්
English Title
senehe sithin senasillen
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් (senehe sithin senasillen) | Tediya Lyrics