හොඳට මත්වුණ බඹර පැටික්කා

hodata mathuna

Lyrics

හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා හොඳට මත්වුණ බඹර පැටික්කා නුඹට මල් පැණි මදිවද මන්දා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා හඳපානේ නටන්න බැරි එක දුකයි තමා සුදු මූණේ ඉඹින්න බැරි තොල් තෙතයි තමා මම කී දේ ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා හැර යන්නේ ඇගෙ හිත හොඳටම පළුදු වෙලා මට නටන්න බැරි එක දුකයි තමයි මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා එනවානේ තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා යනවානේ බලාගන්න මම වැටෙයි මෙයා සැනසෙන්නේ මධුවිත තොලගා තුරුළු වෙලා නැලවෙන්නේ හදාගන්න හිත තියෙන නිසා දැන්නම් අනෙ මට ගොඩක්ම හයි මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි දැන් කාර්එක නම් මට ඩ්‍රයිව් කරන්න වෙයි හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා

Song Details

Sinhala Title
හොඳට මත්වුණ බඹර පැටික්කා
English Title
hodata mathuna
සම

Artist

සමිතා මුදුන්කොටුව

View all songs →

හොඳට මත්වුණ බඹර පැටික්කා (hodata mathuna) | Tediya Lyrics