Lyrics
සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ
නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි
ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා
Song Details
- Sinhala Title
- සිතුම් පැතුම් පොදි ආදරේ
- English Title
- sithum pathum podi
- Artist
- මිල්ටන් මල්ලවාරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවාරච්චි
View all songs →