Lyrics
වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව - විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්..
ඔබට සතුටුයි ද දැන්..
කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා..
මුවඟ සිනා පාවී ගියා..
කිසිදා සිතින් - නොසිතූ දුරින්..
වෙන්වීලා ගියදා පටන්...
යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා..
මැණික කියා රැකගත් ඔයා..
පියඹා ගිහින් කාටත් හොරෙන්..
වෙන්වීලා ගියදා පටන්...
Song Details
- Sinhala Title
- වෙන්වීලා ගියදා පටන් ඔබ මා
- English Title
- wenweela giyada patan
- Artist
- රුවන් හෙට්ටිආරච්චි
රහ
Artist
රුවන් හෙට්ටිආරච්චි
View all songs →