Lyrics
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඉර්ෂයා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව
හැබැහින් නුඹෙ රුව අත් විඳිනා සඳ
තරු කැට පරදන නුඹේ නුවන් යුග
ප්‍රතම ප්‍රේමයේ පිවිතුරු
නුරාව සනසවන්න මට ඉඟි කරනා හැටි
සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසන්සලේ...//
නුඹෙ වරළස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උණුහුම ළඟ ඉඳ විඳ ගන්නට
ආසයි නුඹෙ සිතුවමක් අඳින්නට
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ළඟ තියාන
හිනා පොදක් වී හිඳින්න තනියට..
සුරඟන කිරිල්ලියේ....//
Song Details
- Sinhala Title
- රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
- English Title
- re sihinen - suragana kirilliye
- Artist
- ඉන්ෆාස්
ඉ
Artist
ඉන්ෆාස්
View all songs →