මගේ රටට දළදා හිමි සෙවණයි

mage ratata dalada himi

Lyrics

මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි.. සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි...// දළදා මැදුරේ රන්කොත මුදුනේ.. මිණි කිරණින් මුළු රටම අවදි වේ..// දෙදහස් වසරක මහරු අතීතය.. සීහ තේජසින් යළි පිබිදී එයි..// මගේ රටට දළදා හිමි සෙවණයි.. මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..// සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා.. ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..// මගේ රටට දළදා හිමි සෙවණයි.. ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි පද රචනය : සුනිල් සරත් පෙරේරා සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි

Song Details

Sinhala Title
මගේ රටට දළදා හිමි සෙවණයි
English Title
mage ratata dalada himi
සන

Artist

සනත් නන්දසිරි

View all songs →