සැදෑ අඳුර ලොව ගලන වෙලාවට

sade adura lowa

Lyrics

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි… තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට… මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත එතෙර වන්න නිඹදේ… නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට… අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ…

Song Details

Sinhala Title
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
English Title
sade adura lowa
සජ

Artist

සෝමතිලක ජයමහ

View all songs →

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට (sade adura lowa) | Tediya Lyrics