Lyrics
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට
Song Details
- Sinhala Title
- රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි
- English Title
- ruwal iri giya
- Artist
- නන්දා මාලනී
නම
Artist
නන්දා මාලනී
View all songs →