Lyrics
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ//
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා
Song Details
- Sinhala Title
- කල්පනා ලොව මල් වනේ
- English Title
- kalpana lowa mal wane
- Artist
- අබේවර්ධන බාලසූරිය
අබ
Artist
අබේවර්ධන බාලසූරිය
View all songs →