ආලෝකේ බිහිවී පැතිරේදෝ

aloke bihi wee pathireido

Lyrics

ආලෝකේ බිහිවී පැතිරේදෝ ආශාව ඉටුවී සපිරෙයි දෝ වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ සටනකි ජීවිතේ ජය පරාද වේ කල්පනාව පෙරසේ නැත ඇහැරීලා කොටුවීලා සිතු සේ රන් කුරුල්ලෙකු සේ යමී පියඹලා සැනසීලා සිතුසේ ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ ජය පරාදවේ සටනකි සත්‍යයෙන්ම මිස ලොව කවදාද අවනිති දිනුවේ යුක්‌ති ධර්මේ අනුව සත්‍ය බලවත්ව තෙදවත්ව රජවේ රැයම නොවේ දහවල වේ නියදම සේ ලොවේ ජය පරාද වේ

Song Details

Sinhala Title
ආලෝකේ බිහිවී පැතිරේදෝ
English Title
aloke bihi wee pathireido
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →