Lyrics
හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි
ඔය නෙතු අඟ රැඳී තිබු - නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි - සෙනෙහස කීවා
හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මතු අප උපදින භවයේ - යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී - මට ලංවෙවා
Song Details
- Sinhala Title
- හදවත ඉල්ලා නොලැබුනු විටදී
- English Title
- hadawatha illa nolabuna
- Artist
- ප්‍රියා සූරියසේන
පස
Artist
ප්‍රියා සූරියසේන
View all songs →