Lyrics
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්
Song Details
- Sinhala Title
- සෙනෙහස විඳිනට
- English Title
- senehasa widinata
- Artist
- චන්ද්‍රලේඛා පෙරේරා
චප
Artist
චන්ද්‍රලේඛා පෙරේරා
View all songs →