ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා

oya nisa hadala

Lyrics

ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා තරහ වෙලා - හැර ගියදා පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...// සිහිකරලා ඔබ ගැන මා හඬලා තවමට නැ සැනසිලක් ලැබිලා පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා තනිවීලා ඉන්නේ සැමදා ඉන්නේ සැමදා... සෙනෙහස මා මද සුලඟක් කරලා.. පා කෙරුවා එන ලෙස ඔබ සොයලා.. සුසුමක් වී - ඒ සුළගේ එතිලා.. ඉමු නැලවී මා හා බැදිලා... මා හා බැදිලා...

Song Details

Sinhala Title
ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා
English Title
oya nisa hadala
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →