චන්ද්ර මඩල බැද්ද වටින් මෝදු වෙලා

chandra madala bedda watin

Lyrics

චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා කලු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා පාළු පැලේ අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ දුරුතු හඳේ සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ

Song Details

Sinhala Title
චන්ද්ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
English Title
chandra madala bedda watin
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →