ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

gaga addara ma

Lyrics

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වූවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ගිනිසිළු සේමා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ මන පුෂ්පය මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැදුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා මල්සර දුනුවර.....

Song Details

Sinhala Title
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
English Title
gaga addara ma
වක

Artist

විජය කුමාරතුංග

View all songs →

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී (gaga addara ma) | Tediya Lyrics