Lyrics
තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උණාවු
මහ වැඩකට පෙලඹුණාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
ඉරට එළිය අඩු උණාට
සඳට එළිය අඩු උණාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඬට අහු උණාට
ඇඟෙන් බිඳක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ
ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ
Song Details
- Sinhala Title
- තැටිය මැද්දේ කළු කරාපු
- English Title
- thatiya madde kalu
- Artist
- එම්. එස්. ප්‍රනාන්දු
එඑ
Artist
එම්. එස්. ප්‍රනාන්දු
View all songs →