මගේ කියා ඈත් වෙලා

mage kiyaa ath wela

Lyrics

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව අඩන්නේ තනිව.. දුර ‍රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ නාඳුනනා ලෙස සැමදා මට ඉන්නට බෑ කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ යලි හිමිවෙන්නෙ නෑ.. හිත දවනා මතක තියන් මට හිදින්න බෑ රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ යලි හිමිවෙන්නෙ නෑ.. මගේ කියා..

Song Details

Sinhala Title
මගේ කියා ඈත් වෙලා
English Title
mage kiyaa ath wela
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →