ඔබ නැති මේ රැයට

Oba Nathi Me Rayata

Lyrics

ඔබ නැති මේ රැයට පුරසද එළිය කුමටද ඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද නළමුදු සුවඳ කුමටද මහ කනදරා වැවට සඳ වැටිලා දියේ ගිලේය විකල්වී තුරු හිස හාදු දිදී උන් කුරුලුන් කොහේ ගිහින්ද ඉගිල්ලී හමුවී ඇසට ඇසක් නැගූ පහන් නිවී ගියාද නො කල්හී සුන්දර රාත්‍රියම මා වෙත සිතින් බලා හිදීවි නොසෙල් වී

Song Details

Sinhala Title
ඔබ නැති මේ රැයට
English Title
Oba Nathi Me Rayata
නම

Artist

නන්දා මාලනී

View all songs →