Lyrics
හිත හඬන තරම් නුඹ හින්දා මං
හද පෙළෙන සුසුම්
පිදූ සෙනෙහෙ නමින් සමුගන්න ළඟින්
ලං වුණේ ඉතින්
පවසන්න කීමද නොපෙනීම ළඟින්
ලං වුනේ ඉතින්
පවසන්න කීමද නොපෙනීම ළඟින්
ලං වුනේ ඉතින්
අඳුරු වලාකුළු අතර සැඟව ගිය
මගේ ලොවේ තිබූ පහන නුඹයි
අඳුර වෙලාගෙන දැවෙන තැවෙන සිත
දුරස් වුණත් ගත සිත මා ළඟයි
නිසල වෙරළ දිය බිඳෙන රළ පහර
ලියලන මතක රිදුම් දිදී
තවමත් මගේ හිත නුඹටම බාරයි
නුඹ යළි එන බව මට විශ්වාසයි
Song Details
- Sinhala Title
- හිත හඬන තරම් නුඹ හින්දා මං
- English Title
- Hitha Handana Tharam Numba Hinda Man
- Artist
- අංජලිකා ප්‍රනාන්දු
අප
Artist
අංජලිකා ප්‍රනාන්දු
View all songs →