ආකාසෙ දඟපාන සඳ

Akase Danga

Lyrics

ආකාසෙ දඟපාන සඳ පායලා මා ගාව පෙම පෑව නුඹ මා සොයා ඒ හීන නෙතු ගාව රඳවා තියා ඈ යාවි දුර මාව අඳුරේ දමා මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා මැවුවාට අපි හීන නොදනී ඔයා හැමදාම මගෙ හීනෙ නුඹදෝ කියා නොසිතාම දුර යාවී හිත පාරවා මගෙ හීනෙ කඳුලේම රඳවා තියා ආකාසෙ දඟපාන... මදහාස මුව පෑව නෙතු යාවෙලා මනහාර පෙම ගාව රැඳුනේ ඔයා නොරැඳීම ලඟ පාත හිත පාරවා සඳ සේම සැඟවේද ළඳුනේ ඔයා ආකාසෙ දඟපාන සඳ පායලා මා ගාව පෙම පෑව නුඹ මා සොයා ඒ හීන නෙතු ගාව රඳවා තියා ඈ යාවි දුර මාව අඳුරේ දමා මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා

Song Details

Sinhala Title
ආකාසෙ දඟපාන සඳ
English Title
Akase Danga
සඉ

Artist

සමන් ඉන්දික

View all songs →

ආකාසෙ දඟපාන සඳ (Akase Danga) | Tediya Lyrics