Lyrics
සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහෙදක් අද වෙන්ව ගිහින්....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
පෙරදින අපි හමු වූ තැන
නටබුන් පමණකි කඳුලක
කඳු අතරේ වළාරොදක
ඔබ සැඟවීලා....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා
Song Details
- Sinhala Title
- සමනල වැව පුරවන්නට
- English Title
- samanala wewa purawannata
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →