බලන්න දුවේ පුතේ - අපූරු අලුත් සතෙක්

balanna duwe dagara waliga

Lyrics

බලන්න දුවේ පුතේ - අපූරු අලුත් සතෙක් මර්ෂුපිලාමියයි කියල මෙයාගෙ නම තිබුණෙ පොතේ දගර වලිග ලප වානර අලුත් නමක් පටබදිතේ දිය යට කිමිදෙනවා - අහසේ ඉගිලෙනවා කොටියෙක් වගෙ පුල්ලි ඇතේ දිග වලිගය කසය වෙතේ... වලිගෙ බලෙන් දගරවලිග විස්කම් පෙන්වයි දසතේ... කැලෑ සතුන් විපතේ - වානර කුපිත වෙතේ දගර වලිගයේ බලයෙන් එවැනි හූනියම් නසතේ හොද අය කොයි කාටත් - වෙනසක් නෑ හිතවත් වානර කුලේ උනත් අපිටත් වැඩියෙන් යහපත් පදිනව ඔංචිල්ලා - කඩනව ගස් හොල්ලා වලිගා නැති අපිටත් මෙහෙම වලිගයක් ලැබුණොත් හනුමන්තාගෙ කුලේ - පෙන්වයි වලිගෙ බලේ පද රචනය : අතුල රන්සිරිලාල්. සංගීතය : ජයන්ත රත්නායක. ගායනය : රොඩ්නි වර්ණකුල.

Song Details

Sinhala Title
බලන්න දුවේ පුතේ - අපූරු අලුත් සතෙක්
English Title
balanna duwe dagara waliga
රව

Artist

රොඩ්නි වර්ණකුල

View all songs →

බලන්න දුවේ පුතේ - අපූරු අලුත් සතෙක් (balanna duwe dagara waliga) | Tediya Lyrics