සරසවි සුසුමක් ඉකි බින්දා - සරසවි සුසුමක්

Sarasavi Susumak

Lyrics

සරසවි සුසුමක් ඉකි බින්දා තෙල් බැම්මේ අයිනට වීලා මට හිමි නැති සඳ වැළපෙනවා තරු කැට අහුරට දුක දීලා ඔය නෙතු හිමි නැති උණු කඳුලේ සිත ලඟ තනිකම හිඳ වැළපේ ඔහු ළඟ ප්‍රේමය ඉතිරිකලේ නොදැනී ඉන්නද හිත ඇතුලේ නොදැනී ඉන්නද හිත ඇතුලේ සරසවි සුසුමක්... ඔබෙ හිත අහිමිව සඳ එළියේ මුතු පිණි කුමටද ආදරියේ ඔහු ළඟ ප්‍රේමය හඬනු ඇසේ නොහඬා තනිවෙමි මද අඳුරේ නොහඬා තනිවෙමි මද අඳුරේ සරසවි සුසුමක් ඉකි බින්දා තෙල් බැම්මේ අයිනට වීලා මට හිමි නැති සඳ වැළපෙනවා තරු කැට අහුරට දුක දීලා

Song Details

Sinhala Title
සරසවි සුසුමක් ඉකි බින්දා - සරසවි සුසුමක්
English Title
Sarasavi Susumak
සඉ

Artist

සමන් ඉන්දික

View all songs →

සරසවි සුසුමක් ඉකි බින්දා - සරසවි සුසුමක් (Sarasavi Susumak) | Tediya Lyrics