Lyrics
මගේ ක්රිෂ්ණා සොයා
මා පියඹා ගියා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ
මල්සර හී වැදී නෙත් පැටලී හිදී
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ
සසරේ පෙරුම් දම් විලසින් බැඳී
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ
මගේ ක්රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ..
හැමදා පැතූ සේම සෙනෙහෙ වෙලී
මියෙනාතුරා හිදිමු සතුටේ ගිලී..//
මතු සසරේ ඔබේ දෑත මටමයි ළඳේ
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ
මගේ ක්රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ..
සසරේ පෙරුම් දම් විලසින් බැඳී
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ..
මගේ ක්රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ
මල්සර හී වැදී නෙත් පැටලී හිදී
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ
Song Details
- Sinhala Title
- මගේ ක්රිෂ්ණා සොයා
- English Title
- mage krishna soya
- Artist
- එච් ආර් ජෝතිපාල
එආ
Artist
එච් ආර් ජෝතිපාල
View all songs →