Lyrics
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ...
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ...
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ...
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ...
පෙම් අමා සුවේ සොයාලා...
සත් මහල් විමන් තනාලා...
තව අලුත් ලොවක් සොයලා...
අපි යමු පියා සලාලා...//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..
හදවතේ උපන් සිනාවේ...
උල්පතයි ඔයා දයාවේ...
පෙම් මලක් වෙලා ලතාවේ...
තව අලුත් වෙමී ප්‍රියාවේ..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ....
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ...
මම රැදී ඉමී සිනාවේ...
උල්පතයි ඔයා දයාවේ...
පෙම් මලක් වෙලා ලතාවේ...
තව අලුත් වෙමී ප්‍රියාවේ..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..///
Song Details
- Sinhala Title
- මධු සඳෙන් තවත්
- English Title
- madu saden thawath
පස
Artist
පුන්සිරි සොයිසා - punsiri soisa
View all songs →