සද ලග තරු ලග සිත රැදුනා

sada laga tharu

Lyrics

සද ලග තරු ලග සිත රැදුනා මුතු ලග සිනහවේ රැසි වැටුනා අහසත් වගේ පෙනෙනා තරුවක් සිතේ තිබුනා තනිකම සිත යට ඉකි ගසනා හෙමිහිට හැමවිට නුඹ පැතුවා කෙළිලොල් නුවන් මවනා නොඉදුල්  සිතුම් පිරුනා දෙව්සිරියෙන් වැඩ සිටියේ මා සිත නුඹට බැදී හද කුටියේ සීගිරියේ ගීයට කුරුටු ගැසූ නුඹ මාගේ හද අරගන් ලග පාත ඉද හිනහෙන් පුර පෝය සද විලසින් සිත් යාය මත පායන් සිත් පතුලේ දිය සුලියේ සිතිවිලි නුඹට රිසි ආල රැයේ සිහින පිපේ හීලෑ නොමැති සිතේ ඔය දෑස කවි දහසක් මුතු සිහින මල් යායක් තොල් සිඹින තප්පරයක් රතු රෝස අක්කරයක්

Song Details

Sinhala Title
සද ලග තරු ලග සිත රැදුනා
English Title
sada laga tharu
මප

Artist

මංජුල පුෂ්පකුමාර

View all songs →