Lyrics
මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගේ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ
මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගේ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ
ඔබ හට පුදදුන්කුළුඳුල් සෙනෙහස
සුවඳයි සැමදා සංසාරයේ
ඒ වෙනුවෙන් මා හඬනා ලොවේ
ඔබ ඉන්නකෝ හසරැල්ල ලෙසේ
මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගේ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ
අද මගෙ ලෝකය කඳුලින් වැසීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා බිඳලනු එපා
මා වෙනුවෙන් ඔබ ලතවෙනු එපා
මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගේ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ
Song Details
- Sinhala Title
- මා කඳුලින් බව සිතනු එපා
- English Title
- ma kadulin bawa
- Artist
- මාධව ඉදිකැටිය
මඉ
Artist
මාධව ඉදිකැටිය
View all songs →