ඉරක් හදක් නැති මගෙ සිත් අහසට

irak hadak nathi

Lyrics

ඉරක් හදක් නැති මගෙ සිත් අහසට තරුවක් වූ ඔබ කෙතරම් මිහිරිද කුහුරක් වූ පෙර වියලුනු සිතකට සිසිලක් වී නුබ ගැලු හැටි පුදුමය උදුරන්නට බැරි අත දිග මානෙක පිපිලා සුව දෙන කුසුමකි ඉද හිට ලන් වෙන්නට බැරි මිරිගුව දැක දැක සිහිනෙන් තවරමි වතු සුදු නුබෙ වත ඉරක් හදක් නැති මගෙ සිත් අහසට.......... අපමන බාධක රැලි නැග මතුවන ඔරුවකි මගෙ හිත සිදු මතු පහ යන නැවියෙක් වී නුබ මතු වී ඉද හිට පෙන්නා දුන මැන මගෙ මට වරදින ඉරක් හදක් නැති මගෙ සිත් අහසට..........

Song Details

Sinhala Title
ඉරක් හදක් නැති මගෙ සිත් අහසට
English Title
irak hadak nathi
PH

Artist

prabodha haputhanthri

View all songs →

ඉරක් හදක් නැති මගෙ සිත් අහසට (irak hadak nathi) | Tediya Lyrics