මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා

man hinda

Lyrics

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා ඒ වේදනාව බර වැඩියි එය නුඹට උහුලන්න බෑ මතකයිද ඔබ දුන්නු මුල් හාදුව මගේ ඇස් තෙමුනා ඒ හැඟුම උහුලන්නට ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව ඔබ ඉන්න යන තැනක සතුටින් හෙට යලි දිනෙක හමුවන්න මම පතනෙමි බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සගවමි රැකගත්තු අපේ මතකේ මම සුරකිමි පුරවන්න බැරි වේවි නුඹ නැති තනි

Song Details

Sinhala Title
මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
English Title
man hinda
දඅ

Artist

දමිත් අසංක

View all songs →

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා (man hinda) | Tediya Lyrics