Lyrics
මේ භවේ ඔබ හිමි නැත්නම්
මතු භවේ යලි හමුවෙන්නම්
වේදනා මන් ඉවසගන්නම්
ලොවට රහසේ රත්තරන්
එක වහලක් යටට වෙලා
දුක් විඳිනවට වඩා
සමු ගන්නම් ඔබට මගේ
හදවතින්ම සුභ පතා
ඉන්න සතුටින් නැවත එනකන්
ආයුෂත් අරන් මගේ දෝණි
මියැදුනත් මන් ආදරේනම්
නතර වෙන්නෑ මගේ දෝණි//
දෙන්නෑ ඇසට කඳුලක් ඔබට
කිසිදා නුපුරුදු
යන්නම් දුරක ආයේ නොඑන ලෙස
මන් සුපුරුදු
එක වහලක් යටට වෙලා
දුක් විඳිනවට වඩා
සමු ගන්නම් ඔබට මගේ
හදවතින්ම සුභ පතා
ඉන්න සතුටින් නැවත එනකන්
ආයුෂත් අරන් මගේ දෝණි
මියැදුනත් මන් ආදරේනම්
නතර වෙන්නෑ මගේ දෝණි//
එක වහලක් යටට වෙලා
දුක් විඳිනවට වඩා
සමු ගන්නම් ඔබට මගේ
හදවතින්ම සුභ පතා
පෙරදා තියපු සටහන් මකා
මෙතනින් නවතිමූ
නැවතත් අලුත් පිටුවක් ලියා
ආයෙමත් හමුවෙමු
එක වහලක් යටට වෙලා
දුක් විඳිනවට වඩා
සමු ගන්නම් ඔබට මගේ
හදවතින්ම සුභ පතා
මේ භවේ ඔබ හිමි නැත්නම්
මතු භවේ යලි හමුවෙන්නම්
වේදනා මන් ඉවසගන්නම්
ලොවට රහසේ රත්තරන්
එක වහලක් යටට වෙලා
දුක් විඳිනවට වඩා
සමු ගන්නම් ඔබට මගේ
හදවතින්ම සුභ පතා
ඉන්න සතුටින් නැවත එනකන්
ආයුෂත් අරන් මගේ දෝණි
මියැදුනත් මන් ආදරේනම්
නතර වෙන්නෑ මගේ දෝණි//
Song Details
- Sinhala Title
- මේ භවේ ඔබ හිමි නැත්නම්
- English Title
- mee bawe oba doni
- Artist
- shehan perera
SP
Artist
shehan perera
View all songs →