Lyrics
ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
ආලේ මෝරා මේ හිත පාරා ඇමතියා රට කනවා හෝ…රා
ඒ වල් ඌරා
බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි
කැන්දාගෙන පද්මා
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
ගුරුකම් කරාලා…. ලියුමක් ලියාලා…
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා… ලිප්ස්ටික් උලාලා…
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී… පද්මාවතී… පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී… පද්මාවතී
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
Song Details
- Sinhala Title
- බොම්බෙ මොටායි - ගුරුකම් කරාලා
- English Title
- bombe motai gajaman
AU
Artist
Anushka U ft. Sunil Perera
View all songs →