තරු වියනට යටින් පිපෙන

tharu wiyanata

🎤 Shehan MindulaSinhala lyrics

Lyrics

තරු වියනට යටින් පිපෙන සීතල පිනිවලට තෙමෙන සේපාලිකා මලක සුවද කවි සිතකට මනරම් මහපොලොවට දිය නොදුන්න රලු අහසත් පිනි කදුලත් අප්පච්චිට සරදම් අරුණලු ගෙනෙන හිරුට සිතිජය සිබින හිරුට ලියනා කවි සිතිවිලි මොකටද මන්දා අප්පච්චිගේ හිත පුච්චන දුප්පත් අපට උරුම නියගෙට සෙත් කවි නෑ ලියලා ජීවන ගමන සදන කටු අග මල් පුබුදන කාටත් දුක නැතිවට මට දුක හින්දා අප්පච්චිගේ හිත සනසන මේ ගී මල් හසරැලි ඉමිහිරි සෙත් කවියක් වේවා

Song Details

Sinhala Title
තරු වියනට යටින් පිපෙන
English Title
tharu wiyanata
SM

Artist

Shehan Mindula

View all songs →