ලබාගන්න පිං මදි වූ

labaganna pin madi - godak adarei

Lyrics

ලබාගන්න පිං මදි වූ බලා සැන සෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබයී.. නිමාකලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි.... වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම්ගනී යලී නියගයත් පැමිනුනා සිදී නොයන සගර තරම් මතුවටත් ගොඩක් ආදරෙයි මං...// ඔබගෙයි මගෙයි නම් දෙක එක්කරලා... මතු උපඩින පුන්චි උං වෙත නම් තබලා... හරි අවබෝදෙන් මග සැලසුම් කරලා... මතකද අපි කාලයක් සතුටින් හිටියා.... වැඩිකල් ගත නොවී....// කදුලයි සුසුමයි සින්නක්කර ලියලා... ඔබ ගියතැන ඉන්න බැරි උනොතින් ඔහුහා... තව එකසැරයක් ආයේ මුන ගැහිලා... අපි යමු මේ ලොකයෙන් සදහටම මිදිලා... වැඩිකල් ගත නොවී.....//

Song Details

Sinhala Title
ලබාගන්න පිං මදි වූ
English Title
labaganna pin madi - godak adarei
සප

Artist

සදුන් පෙරේරා

View all songs →