ආදරය බෙහෙතක් වගේ

adaraya nehethak wage

Lyrics

ආදරය බෙහෙතක් වගේ සංසාරේ සන්තෝෂේ ලැබුනොත් රහයි විශ්වාසය පළමු තැන නේද වටිනා සත්තයි මේ ලෝකේ සම්මානේ මට නුඹ තමයි ආදරේ ශක්තියයි සිහින දිනනා සතුටු ජීවිතය කෝ කොයිද එළවා සිතට ගෙන ආවේ මේ වේදනා ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ඔය මුහුණේ සිනහාවේ ආශාවට ළං වී මා විදපු රස විෂ වෙලා දැන් ඔබගේ හැසිරීමෙන් කිසිවක් නොවුණා සේ මා අද මාගේ ඉවසීම පුදුමාකාරයි මටම ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ගිය කාලේ දෙන්නාගේ කවදාවත් එන්නේ නෑ පපුව ගිනිගන්නවා අපි ළං වූවා සේම වෙන්වෙන්නට සිදුවීම මේ ජිවිතයේ උරුම අතිඅමිහිරි සිදුවීම ආදරය බෙහෙතක් ආදරය බෙහෙතක් ආදරය බෙහෙතක් විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ

Song Details

Sinhala Title
ආදරය බෙහෙතක් වගේ
English Title
adaraya nehethak wage
වප

Artist

විරාජ් පෙරේරා

View all songs →

ආදරය බෙහෙතක් වගේ (adaraya nehethak wage) | Tediya Lyrics