විහඟ කොදෙව්වෙන් ඇවිදින්

wihaga kodewwen awidin

Lyrics

විහඟ කොදෙව්වෙන් ඇවිදින් සමනළ වැව හැඩ කරනා සියොතුන් ගයනා පෙම් ගී තාලෙට බෙලිහුල් ඔය දිය නටනා දෑතේ පැටලී සමනල් රෑනක ආදර කඳු නගිනා මිහිඳුම් සලු දිග හැරනා යාමය අපට දුරයි සිතුනා සරසවි අහසේ ඇදුණු වළාවක මා පෙම් කව සඟවා එවන්න බෑ මට සොදුරිය ඒ කව සිහින දුරයි සිතුනා ගායනය - අමරසිරි පීරිස් පද රවනය - ඉන්දු හේරත් සංගීතය - ඩැනියස්ටර් පෙරේරා

Song Details

Sinhala Title
විහඟ කොදෙව්වෙන් ඇවිදින්
English Title
wihaga kodewwen awidin
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →

විහඟ කොදෙව්වෙන් ඇවිදින් (wihaga kodewwen awidin) | Tediya Lyrics