Lyrics
ඔයා දන්නෙ නෑ ඔයා ගැනම මං හිතන තරමි
ඔයා දන්නෙ නෑ ඔයාව මගෙ හිත හොයන තරම්
හිතා ගන්න බෑ මගෙ හිතට ඔබ දැනෙන තරම්
කියා ගන්න බෑ ඔයාට ඇති ආදරේ තරමි.. //
ඔබ සොයා ඉන්න හිත හැම මොහොතෙම වද දෙනවා
අපි අපෙ වෙලා ඉන්නට හිත හීන දකිනවා
ඔය සිනහව හැම මොහොතෙම මට සිහි වෙනවා
තව එක සැරයක්..// මට දකින්න ආස හිතෙනවා..
දකින්න ආසා හිතෙනවා...
මට වගෙ ඔයාටත් මාව මතක් වෙනවා ද
එක බැල්මෙන් මට වගෙ ආදරයක් දැනුණා ද
මගෙ හිතට වෙලා හැමදාම මෙහෙම ඉන්නවද
තව එක සැරයක්..// මට දකින්නවත් එනවද..
දකින්නවත් එනවද..
ඔයා දන්නෙ නෑ ඔයා ගැනම මං හිතන තරමි
ඔයා දන්නෙ නෑ ඔයාව මගෙ හිත හොයන තරමි
හිතා ගන්න බෑ මගෙ හිතට ඔබ දැනෙන තරම්
කියා ගන්න බෑ ඔයාට ඇති ආදරේ තරමි..//
Song Details
- Sinhala Title
- ඔයා දන්නෙ නෑ ඔයා ගැනම මං හිතන තරමි
- English Title
- oya danne na
- Artist
- මංජුලා දිල්රුක්ෂි
මද
Artist
මංජුලා දිල්රුක්ෂි
View all songs →