Lyrics
උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
අපි නිවන් යන්නේ කොහොමද මගේ සුදු මැණිකේ
අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ
පුළුවන්ද මැණිකේ නිවන් යන්න පැටව් පව් අපේ
කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහලට
කොලීජීයෙන් කොලීජියට දැම්මත් ලොකුවට
අපි මොනවා කරන්නද මැණිකේ අපේ කරුමෙට
නැහැදිච්ච එවුන් උනේ අන් අපේ පැටව්ම
බත් මුට්ටිය තරහ උනත් මොනව කරන්නද
බත් ගිලෙන්නේ නෑ මැණිකෙ මගේ උතුරෙන් පහලට
නැහැදිච්ච එවුන් උනත් අපේ දරුවො මරන්නද
අපි උන්ව නිවන් අරිමු මැණිකේ දීලා අප් පින
උදේ හවා මල් පිදුවට
Song Details
- Sinhala Title
- උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
- English Title
- ude hawa mal
- Artist
- අසංක ප්‍රියමන්ත
අප
Artist
අසංක ප්‍රියමන්ත
View all songs →