Lyrics
හද මඩලට සුවද ගෙනා
නෙතු අතරට කදුලු තියා
යන එන මග හිටිය කෙනා
හද නොකොයම නතර වෙල
හැදුනද රිදුනද හිත මාගෙ
ඇසුවට හිටියද නෙතු මාගෙ
මතකය අමතක වෙන කාලෙ
මොකටද මුන ගැහුනද ආලෙ......//
අපි ලන් උනෙ ඇයි
සුන්දර මල මට පෙම් කරෙ ඇයි
ඉස්සර ලග ඉද මම සනසයි
මට තව මතකයි ඔය ගව සුවදායි
සිතුවමකි ඇදුමෙ මවාගෙන හදවත කෙටුනව ඔබ සිහිකරගෙන රැ නොනිදන කල්පෙති සයුරක
ගිලුනම නිදනට බැ හිත යනට
තනියම තනිකම විද මාගෙ
හැමදෙම වෙන්නෙ හොදටයි හිත කිව්ව වගෙ
මම පරන මතක වල ගැන්ම ආයෙ
පෙන්ම ආයෙ පරල ගත්තෙ කෙල්ලෙ වාගෙ
හැදුනද රිදුනද හිත මාගේ......
රෑ තුන් යම් හිත අස්සට දුන්නු හීන නෑ
හැබෑ වී මෙ ඇස් දෙක පියා ගන්න කාලෙ දැන් උදා වි
හද නතර උන් තැනම මා ඉදි
යලි නොඑන බවද මා දනි
හිත හොයන සතුට මට හිමි නැති
මතු ලබන බවයකට ඉඩ දෙමි
හැදුනද රිදුනද හිත මාගෙ ......//
Song Details
- Sinhala Title
- හැදුනද රිදුනද හිත මාගෙ
- English Title
- hadunada idunada hitha mage
- Artist
- දිනේෂ් තරංග
දත
Artist
දිනේෂ් තරංග
View all songs →