සැප ගන්න කැමති ජීවිතෙ

sepa ganna kamathi

Lyrics

සැප ගන්න කැමති ජීවිතෙ සැප කොහෙද කෝ සොයා යතේ දුක වාගෙ ලාභ නම් නැතේ සැප හරි ගනන් පුතේ දුව දුවා හාමතේ හෙවුවාට හිතු මතේ සැප හරි ගනන් පුතේ ලාභෙට කොහෙත් නැතේ...// ලග ඉදපු බය නැතේ හිග උනොත් අපෙ අතේ ඇති වෙන හැම නැති වෙන වග නොදැන ඒ පුතේ විසි වෙලා දැන් සතේ රුපියලයි රජ පුතේ ඈත ඉදන් ඒකා අපිට කවටකම් මයෙ පුතේ රුපියලත් අපිට කවටකම්ම කරයි මයෙ පුතේ සැප ගන්න කැමති ජීවිතෙ පොහොසතුන් ලොව වෙතේ මනු සතුන් හිග වෙතේ..// සල්ලි වලට ලංසුවකට ජීවිතත්‍ යතේ ආදරේ යැයි පුතේ වෙන දෙයක් එහි ඇතේ සැපට තියන තැන විතරක් ඒක පැවතෙතේ නුබ එය හොදට හදුන ගන් හැබැයි මයෙ පුතේ සැප ගන්න කැමති ජීවිතේ

Song Details

Sinhala Title
සැප ගන්න කැමති ජීවිතෙ
English Title
sepa ganna kamathi
මඩ

Artist

මංගල ඩෙනෙක්ස්

View all songs →