Lyrics
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
නිදා නොහිද යළි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිද යළි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ
පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
Song Details
- Sinhala Title
- නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
- English Title
- niwahal sithuwili
- Artist
- ඩබ්. ඩී. අමරදේව
ඩඩ
Artist
ඩබ්. ඩී. අමරදේව
View all songs →