නිදුකාණනේ යලි වඩිනු මැනේ

nidukanane

🎤 Aksha ChamudiSinhala lyrics

Lyrics

නිදුකාණනේ යලි වඩිනු මැනේ මේ ලෝකේ යලි ගැන සිතා සිත් පුරා අදුරින්වෙලා ඉන්නා මේ අපි ගැන සිතා මියැදිලා ගුණදම් මෙදා බුදුබණද අමතක වෙලා අනුකම්පාවෙලා අපි ගැන සිතා වඩිනු මැනවි නිදුකාණනි අපි අසරනවෙලා කරුණා ගුන යොමා මුදවාගන්න යලි එනු මැනේ සරණක් දෙන්න බුදු හිමියනේ බුදු බණ නිසා සැනසුනා දෙව්බඹු පවා මුලු මිහිතලය කම්පා වුණා මෝහෙන් මුලා වී මෙදා සංසාරයේ තණ්හාවෙන්ම මුසපත් වෙලා ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහු අපේ සිතුවිල්ලක්ම යටපත් වෙලා අනුකම්පාවෙලා .......... මේ කාලයේ වැඩ ඉදන් කරුණා තෙමා භව දුක් ගැනම දෙසනු මැනේ පෙරනම් නොවේ දැන් තමා ධර්මයෙන් ඔබේ   මේ අපහටම දෙසනු මැනේ මේ ගැන යලි සිතා දෙනු මැන දම් අමා ඔබගේ පිහිට නිදුකාණනේ නිදුකාණනේ ................

Song Details

Sinhala Title
නිදුකාණනේ යලි වඩිනු මැනේ
English Title
nidukanane
AC

Artist

Aksha Chamudi

View all songs →