Lyrics
හීන බිදුනා හදවතින්
කදුළු නැගුනා නෙතු අගින්
මා දමා ගියදා පටන්
කඩන් වැටුනා මම හිතින්
අතේ එල්ලී නුඹ මගේ
එදා ගියමන් මාවතේ
එල්ලිලා නුඹෙ අතේ
යන්නෙ කවුරුන්ද මම නොවේ
හීන බිදුනා හදවතින්
මගේ කියලා කිව්ව දිනේ
තාම මතකයි අද වගේ
බිද දමා ආදරේ...
ඉන්නෙ කොයි ලෙස ද
නුඹ මෙසේ...
හීන බිදුනා හදවතින්
මා දමා ගියදා පටන්
කඩන් වෙටුනා ...
මම හිතින්.....
Song Details
- Sinhala Title
- හීන බිදුනා හදවතින්
- English Title
- heena biduna
- Artist
- මංගල ඩෙනෙක්ස්
මඩ
Artist
මංගල ඩෙනෙක්ස්
View all songs →