මේ රූ කාගේදෝ

me roo kagedo

🎤 Soorya DayaruwanSinhala lyrics

Lyrics

මේ රූ කාගේදෝ සුරඟන දෑසක් දෝ හීනෙන් ආවාදෝ හැබැහින්ම දෝ හුස්මට සම වී දෝ දෙතොලේ පිරුනා දෝ මාගේ හදගැස්ම නුඹ මාගේම දෝ ඕ හිනැහෙන්න ලං වෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරේ ...මගේනේ.. // ජීවිතේ පාරකී තාරුකා ඇස් දෙකේ වෑහෙනා ආදරේ මගේනේ ඕ සිහිනිඟ නැළවෙද්දි සීතල මල් වැස්සෙ සිතුවිලි රැළි සයුරෙ සසැලෙන්නෙමි සියුමැලි කං පෙත්තෙ සතපා තොල් පෙත්ත සියොලඟ හැම රෑම කවි අතුරමි ඕ හිනැහෙන්න ලං වෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරේ ...මගේනේ...// ජීවිතේ පාරකී තාරුකා ඇස් දෙකේ වෑහෙනා ආදරේ මගේනේ... ඔය නුඹේ සිනා කැන් කාගේදෝ පෙම් හැඟුම් දැන් කාටදෝ මේ වසන්තේ කාගේදෝ මගේනේ... ඔය නුඹේ සිනා කැන් කාගේදෝ පෙම් හැඟුම් දැන් කාටදෝ මේ වසන්තේ කාගේදෝ මගේනේ...

Song Details

Sinhala Title
මේ රූ කාගේදෝ
English Title
me roo kagedo
SD

Artist

Soorya Dayaruwan

View all songs →

මේ රූ කාගේදෝ (me roo kagedo) | Tediya Lyrics