මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ

me uyan kone

Lyrics

මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ නුවන් නොදුටු රුව ඇඳුනා සිහින් සීතලේ සිනා රොදක් නැතේ කඳුල මා වටා එතේ වළා පෙලෙන් එබී තනිව හඳ බලා හිඳී සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර ඇතේ දෙමාපියන් බැඳී පවුරු අප වටා එතේ පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමී පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි

Song Details

Sinhala Title
මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
English Title
me uyan kone
චප

Artist

චන්ද්‍රලේකා පෙරේරා

View all songs →