Lyrics
ප්රතිහාරී නුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූප සාරී මැවී පේනා
චන්ද්‍ර ශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑරේ සොවා ගේනා
නේත්‍රා මානනා
සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා
ඉගි පානා දෑ සිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා
සේයා රෑ ගෙනා
නිම නේනා කාරනා
චායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායෙ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා
ප්‍රාතිහාරී නුරාගේනා.........
Song Details
- Sinhala Title
- ප්රතිහාරී නුරා ගේනා
- English Title
- prathihari nura
- Artist
- supun perera
SP
Artist
supun perera
View all songs →