Lyrics
නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලම් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් භාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා
පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා
නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන්සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා
කතරමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා
අතර මැදින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා
නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලම් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා
Song Details
- Sinhala Title
- කාවඩි බයිලා
- English Title
- kawadi baila - kavadi bayla
- Artist
- නිහාල් නෙල්සන්
නන
Artist
නිහාල් නෙල්සන්
View all songs →