ඉස්සන් මගුරන්

issan maguran

Lyrics

ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් අල්ලපු මාළු ලාබයි ගන්නකො යාලූ සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි අක්කට මේදැන් වික්කේ සත 10ක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ..// ඉස්සන් මගුරන්../ වලපොතු මාලුවො ඇග ලේ වඩවයි මම නෑ කියන්නෙ බේගල් කේවල් කර කර ඉන්නේ ඇයි තව ඔතාලා දෙන්නද මේවල්..// ඉස්සන් මගුරන්../ හෙට්ටු කරලමයි වලව්වේ හාමුගෙ නෝනා නිතරම ගන්නේ තුට්ටුවෙ වාසිය වත් මට ලැබෙන්නෙ ඔහෙලා වගෙ අයගෙන්නේ..// ඉස්සන් මගුරන්..//

Song Details

Sinhala Title
ඉස්සන් මගුරන්
English Title
issan maguran
ඇර

Artist

ඇන්ටන් රොද්‍රිගෝ

View all songs →