දෑස පල්ලයි වෙනස් වෙන්නෑ

desa pallai wenas

Lyrics

දෑස පල්ලයි වෙනස් වෙන්නෑ කවදාවත් ආදරේ ලොවෙන් බාධා අපට ආවත් ඔබ දාලා යන්නේ නෑ කෙදින හෝ දැන ගනී මේ හිතේ ආදරේ තියෙනවා ඔබ තාමත් දන්නේ නෑ මේ තනිකම මැද්දෙන් මං කාලය යනවා හෙමිහිට දැන් මට ඕනේ නුඹයි මං ජීවත් වෙන්නට නම් මං ජීවත් වෙන්නට නම් කෙදින හෝ දැන ගනී.... පාලුවේ ගිලුනා දෙන් වෙන කවුරුත් ඕනේ නෑ මගෙ දෑස වගේ රකින්නම් ඔයාව මං රකින්නම් ඔයාව මං කෙදින හෝ.... මේ තනිකම..... කෙදින හෝ.... දෑස පල්ලයි....

Song Details

Sinhala Title
දෑස පල්ලයි වෙනස් වෙන්නෑ
English Title
desa pallai wenas
ශල

Artist

ශිහාන් ලාන්ත්‍රා

View all songs →